සල්ලි

රු620.00

Category:

අපේ රටේ බහුතරයක් මිනිස්සු මුදල් ගැන හිතන පතන විදිහ එතරම් සුබදායි නෑ.
බොහෝ දෙනා කොච්චර මුදල් ඉපැයුවත්, ඉතිරිකිරීම් අතින් ඔවුන් හරි දුර්වලයි. හදිසි අවස්ථාවකට මුහුණ දෙන්න කිසි සූදානමක් නෑ.
සාමාන්‍ය මනුස්සයෙක් විදිහට, සල්ලි ගැන ධනාත්මකව හිතන්න ඕන කොහොමද? එදිනෙදා මුදල් පරිහරණය කරන්නේ කොහොමද? පොඩි පොඩි ඉතුරුම් කරන්නේ කොහොමද ? සල්ලිවලින් සල්ලි වවන්නේ කොහොමද? කියන කාරණා එක්ක මගේ ජීවිතේ ප්‍රයෝගික අත්දැකීම් එකතු කරලා තමයි මේ පොත ලියලා තියෙන්නේ. කොටින් ම, අපේ රටේ ඉන්න මාසික පඩියක් ගන්න, එදිනෙදා සල්ලි හම්බකරන සහ ඉතා කුඩා ස්වයං ව්‍යාපාර කරන අයට තමයි මේ පොතෙන් මං කතා කරන්නේ.
මේක නිකන් ම කියවලා අමතක කරලා දාන්න ඕන පොතක් නෙවෙයි. මේක ඔබේ ආර්ථික නිදහස වෙනුවෙන් සාක්කුවේ/ බෑග් එකේ දාගෙන යන්න පුළුවන් සහ ඔබේ අතේ නිතර ම තියාගන්න ඕන ක්‍රියාකාරී අත්පොතක් (Handbook).

Weight .5 kg
Shopping Cart
Scroll to Top