රටකින් එහා (සැරිසර කතන්දර)

රු600.00

Category:

“රටකින් එහා ඉගිළී” එළියට එන්නේ, අවුරුදු 20 පුරාවට වරින් වර විවිධ රටවල සංචාරක අත්දැකීම්වල එකතුවක් විදිහට.
ඒ ඒ රටවල මං/අපි අත්දැකපු සහ අත්විදපු සංස්කෘතීන්, සමාජ වටපිටාවන් සහ අපට හමුවුණු නොයෙක් තරාතිරම්වල මිනිසුන් ගැන පොඩි පොඩි කතන්දර තමයි මේ පොතෙන් මං ඔබට කියන්නේ.
ලෝකේ විවිධ රටවල් ගැන දැනගන්න, ඒ ඒ සංස්කෘතීන්, සමාජ වපසැරියන් ගැන ඉගෙන ගන්න ආස අයට වගේම ලෝකේ පුරා සංචාරය කරන්න කැමැත්තෙන් ඉන්න අයට සහ කැමැත්තක් තිබුණත් යා ගන්නට නොහැකි අයට මේ පොතින් යම්කිසි උද්දීපනයක් ලැබේවි.

Weight .5 kg
Shopping Cart
Scroll to Top